
ශිෂ්‍යත්ව විභාගය යනු දරුවකු පෙනී සිටින ප්‍රථම ජාතික විභාගයයි. එම විභාගයට පෙනී සිට උසස් ලෙස සමත් වන දූ දරුවන්ට 6 වන ශ්‍රේණියේ සිට උසස් පාසලක අධ්‍යාපනය ලැබීමේ වරම හිමිවන නිසාවෙන් පළමු වැනි වසර සඳහා එවැනි පාසලකට දරුවා ඇතුළත් කරගත නොහැකි වූ දෙමවුපියන් ශිෂ්‍යත්ව කඩඉම හරහා තම දරුවා උසස් පාසලකට ඇතුළත් කරගැනීමට උනන්දු වේ.
වසර දෙක තුනක් තිස්‌සේ පාසල් අධ්‍යාපනයට අමතරව නොයෙක් උපකාරක පංතිවලට දරුවන් යොමුකරමින් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී බොහෝ...