2013-08-02 සඳුදා - පෙ.ව. 6.10 ට දකුණු දිශාව බලා ජලජ මල් රෝපණයට සුබයි. පොකුණු වැව් තටාක හා ආරාම සැදීමට සුබයි.
මෙදිනම පෙ.ව. 11.10 ට දකුණු දිශාව බලා
2013-08-13 අඟහරුවාදා - පෙ.ව. 6.35 ට නැගෙනහිර බලා කරන විභාග සඳහා නිවසින් පිටත්වීමට සුබයි.
මෙදිනම පෙ.ව. 9.01 ට නැගෙනහිර බලා සටන් කලාව ඉගෙන ගැනීමට සුබයි
2013-08-14 බදාදා - පෙ.ව. 6.21 ට නැගෙනහිර බලා නීතිය තර්ක ශාස්‌ත්‍රය හා ජනසන්නිවේදන කලාව පාඨමාලා හැදැරීම සඳහා පිටත්ව යැමට සුබයි.
මෙදිනම පෙ.ව. 9.57 ට නැගෙනහිර බලා හිස කෙස් කැපීමට සුබයි.
"ප්‍රථම වසර හෝ තුන්වන වසරේ
කරකම් යහපති පස්‌වන වසරේ"
2013-08-15 බ්‍රහස්‌පතින්දා - පෙ.ව. 6.55 ට නැගෙනහිර බලා සියලු ගොඩනැඟිලි සඳහා අත්තිවාරම් කැපීමට සුබයි.
මෙදිනම පෙ.ව. 9.47 ට නැගෙනහිර බලා මුල්ගල තැබීමට සුබයි.
2013-08-16 සිකුරාදා - පෙ.ව. 6.07 ට උතුර බලා වැව්, ළිං, පොකුණු, නාන තටාක ඉදිකිරීම සඳහා පළමු පස් පිඬැල්ල කැපීමට සුබයි.
මෙදිනම පෙ.ව. 9.00 ට උතුර බලා සියලු ගොවිතැන් කටයුතු සඳහා සුබයි.
2013-08-17 සෙනසුරාදා - පෙ.ව. 7.11 ට දකුණ බලා අල, බතල, මඤ්ෙÆක්‌කා, රාබු, කැරට්, බීට් ආදී පොළව යටින් පල නෙළා ගන්නා වගාවන් ආරම්භයට සුබයි.
2013-08-18 ඉරිදා - පෙ.ව. 10.00 ට දකුණු දිශාව බලා විවාහ කටයුතු හැර ඕනෑම සුබ කටයුත්තක් ආරම්භයට සුබයි. කෝටියක් දෝෂ භංග වන යෝගයකි.
උපුටා ගැනීම ඉරිදා දිවයින නැකත පත්‍රය.
0 comments:
Post a Comment