මෙය බෙහෙත් වට්ටොරුවකි ....
සහින්ඳ ලුනු කලන් 6
සෙනෙහෙ කොල කලන් 6
අරලු කලන් 6
සැ යු මෙයි විරැකයක් වන අතර බීමෙන් පය 2 කට පමන පසුව මලපහ පිට්වීම සිදුවෙ
සහින්ඳ ලුනු කලන් 6
සෙනෙහෙ කොල කලන් 6
අරලු කලන් 6
මෙව හොදින් සෝදා පත 8 එකට සිදුවා රාත්‍රී 7 8 ත් අතර ජල නන්දන පිරිත් 7 වරක් පෙ කොට
බීමට ගන්න
ශරීර ගතවී ඇති විසක් අත්නම් එය සම්පූර්නයෙන් අයින් වෙ.
එතන් පටන් උනු ජලයපමනක් බ්හාවිතා කල යුතු අතර ඊට පසු දින දහවල් 12 වන් තෙක් කිසිදු" අහාරයක් නොගත් යුතුය
ඉන් පසු මිරිස් හොදි සමග බත් කැමට සුදුසුයි
0 comments:
Post a Comment