----------------------------------------අත කැපිමකදී----------------------------------------
බුලත් කොළ කැබැල්ලක් ගෙන කැපුණු තැන අලවා,
මන්ත්‍රය
'' ඕං නමෝ අප සම්මා සම්බුදු මෑණියන් වහන්සේගේ අත කපා අත හා කිරීමෙන්
පය කපා පය හා කිරීමෙන් , එකිරි මස් දෙකිරි මස් , කිරි කිරි මස් පූට්ටු පූට්ටු එස්වඃ ''
තවත් මන්ත්‍රයක්
'' ඕං අංගුලිමාල තෙරුණ්ගේ අත කපා අත සංධි කලෙම්, පය කපා පය සංධි කලෙමි...එකිරි කිරි මස් මෙකිරි කිරිමස් පුට්ටු පුට්ටු එස්වහ්ඃ''
0 comments:
Post a Comment