Friday, August 24, 2012

සිංහල කැඩුම් බිඳුම් වෙද පොත (4 වන කොටස)


102 ඊටම – තුවාලයට පොඩිහීරැුස්ස හැකිරිල්ලා කොල පොල්කුඩු පලා කොල පුපුල කොල යකිනාරං කොල දෙහි කොල දොඩං කොල මලබුදු කොල හාතාවාරිය කොල යකුහනස්ස කොල යක්බේරිය කොල මී කොල කරපිංචා කොල එරමිනියා කොල මේවා එක පමණ ගෙන අඹරා තුවාලයට බඳිනු

103 ඊටම කහරු පොතු උණලීයේ කුරුටු පොල්පිත්තේ පිට කුරුටු ඉඟරු මේවා චූර්ණ කර අඹරා තුවාල වලට කුඩු දමනු (තුවාල ගුණ වෙයි*

104 තුවාලවල ලේ යනවාට කරල්සැබ්බ කොල කහ ලූනු දම කොටා මලවා බඳිනු. (ලේහිටී*

105 ඊටම සියඹලා පොතු පු’ස්සා අ’ ගෙන තුවාලයට දමනු (ලේ ර’වෙයි*

106 ඊටම කඩුපහර ඳ’ උඳුපියලිය මයිලඳ’ අමුකහ දමා තලා බඳිනු. (වලහ කෑ තුවාලේ ලේ හිටී*

107 ඊටම ලේ වැරැුල්ල කොල කරල්සැබ්බ කොල හාතාවාරිය කොල අමුකහ දමා අඹරා ගානු (ගුණ වෙයි*

108 මිටි බේතට කහරු ඳ’ මොණරකුඩුම්බිය ඳ’ නික ඳ’ අමු කහ දමා අඹරා ගානු (සිය’ තුවාල ගුණ වෙයි*

109 හීංදඹල කොල වල්කැර කොල කොටා මිරිකා තුවාලයට වත්කරනු (තුවාල පෑහෙයි ලේ හිටියි*

110 ඊටම උඳුපියළි කොල යුෂ නැලියයි. පොල් කිරි නැලියයි. පිලතියා සිඳෙන පදමට හීංබිලිං මුල් පතක් පමණ කොටා එම තෙලට දමා පදමට සිඳ තෙල් ගානු. තෙල් ගසනු (සිය’ තුවාල ගුණ වේ*

111 ඊටම – තුවාල ඔඩු ගියවිට කරඳ කිරි පිඹිනු ඔඩු හිටී.

112 තෙලට දෙමට ගෙඩි ඉස්ම පතයි වැල් පෙනෙල ඉස්ම පතයි කරඳපොතු ඉස්ම පතයි ඊට තල තෙල් එක් කර මේවා ලිපතියා දෙදුරු සුදු’නු පල්ලමානික්කම් අසමෝදගං සහිඳලූනු කුඩුකර දමා දියනැතිව පදමට හිඳ සිය’ම තුවාලවලටද ඔඩුවලටද යහපති.

113 කෙවුමට ඇත්පෝඩා කොඩ කෑලිය පොතු මේවා කොටා ඉස්ම ගෙන පොල් කිරි එක්කර පැසවා ගෙන ගානු. (හන්දිවුන තැන් කෙවුමට රිදුමට*

114 ඊටම ඇට්ටමුඩංගා පොතු බැලතණ ඇහැලපොතු මස්බැද්දපොතු වෙල්ලංගිරිය පොතු එක පමණ ගෙන කොටා උණූපැන් ඉස අනා මිරිකා පැසවා ගානු (පේන්දු අවහන්දියට*

115 තිස්පෑ හන්දියට ගෝණ අං කුඩු කහ ලූනු දමා කොටා මලවා බඳිනු.

116 ඊටම උල්කැන්ද පොතු ගම්බිරියා පොතු බොමිකොල පොතු කහ ලූනු දමා කොටා මලවා බඳිනු (හන්දි වෙයි*

117 ඊටම තැඹිලි පොල් මැඩිය කොල එක්‍ෂරු ඇට කුරහන් පිටි මේවා එක පමණ ගෙන කහ ලූනු දමා කොටා මලවා බඳිනු. (තැල්මට රිදුමට පේන්දුවට අවහන්දියට යහපති*

118 ඊටම කරවැලේ පොතු අත්තන කොල කුරුඳු මුල් කොල පොතු කහ ලූනු දමා කොටා මලවා බඳිනු

119 ඊටම වවුලෑටිය කොල මිදෙල්ල කොල අඟුණකොල පුපුල ඳ’ හෙකී දේ අඹරා ගානු (මිටි බෙහෙතයි*

120 ඊටම හික් පොතු කහ ලූනු දමා කොටා මලව බඳිනු (අවහන්දියටයි*

121 පේන්දුවට බෝකොල පොතු කහ ලූනු දමා ඊට උණු අ’ දමා කොටා මලවා බඳිනු

122 දෙහි තිබ්බටු වැල් කොල පොතු ගස් කැප්පෙටියා කොල පොතු තොලබෝ අල හීරැුස්සපලූ ඳ’ක්පලූ නියඳපලූ තුඹ වෙල්ලංගිරිය කොල තිත්ත වැටකොලූ කොල බිංතඹුරු කොල කහ ලූනු දමා කොටා මලවා බඳිනු. (පේන්දුවට තැල්මට විසාදිවලට යහපති*

123 හංදියට ගුරුල ගහේ මද ඇටමුරුවා පොතු තැඹිළි පොල් මල් හීනටි හාලේ බත් එක්ක කහ ලූනු දමා කොටා මලවා බඳිනු.

124 ඊටම සේරු කොල පොතු කැප්පෙටියා කොල පොතු කහ ලූනු දමා කොටා තල තෙලෙන් මලවා බඳිනු. (හැට පැයට හන්දි වෙයි*

125 මස් බැද්ද කොල පොතු කැටකලහ පොතු බත් දමුන පොතු නවහන්දි මේවා සමසමව ගෙන කොටා මිරිකා ලිප තියා අඹු මුලක් පෙරංගා මිරිකා පැසවා කුලංබුව හරිගස්සා ගානු. (තැල්මට*

126 ඊටම සුදු වෙල්ලංගිරිය පොතු ගුරුල මද හාතාවාරිය කොල මේවා එක පමණ ගෙන පැහිච්ච පොල් ගෙඩියක් දමා කොටා මිරිකා හීං එක්‍ෂරු ඇට එම වද පතයි අමුකහ පතයි මේවා අඹරා දිය කර පැවසා කුලංබුව හදා ගානු. (තැල්මට පේන්දුවට රෙදුමට බිඳුනාට යහපති*

127 පසළොස් පෑ හන්දියට කොට කිඹුලා ගහේ කොල පොතු කොට්ට පොල් ගෙඩියක මිටි කිරි මිරිකා පසෙක තියා එම බෙහෙත් කහ ලූනු දමා කොටා කිරි වත්කර අනා කබලෙන් රත් කර බඳිනු (හන්දි වෙයි පේන්දු ඇරෙයි*

128 වෙඩි වැදුන තුවාලයටකරඳ මුල් දෙමට මුල් ගම්බිරියා මුල් රණවරා මුල් කොහොඹ මුල් මේවා කොටා පැන් වත්කර තම්බා මිරිකා පෙරා ලිප තියා තල තෙල් වත්කර ඊට කයිප්පු කරුංකා පුවක් පල්ල්මානික්කම් සතකුප්පමෙකී දේ කුඩු කර දමා මෙකී දේ දෙකට බෙදා පංගුවක් තෙලට දමා පැසවා ඉටි පදමට දිය නැති සිඳ බිමට ගෙන අනික් සරක්කු පංගුව තෙලට දමා තියා සිය’ තුවාලවලටද කල් ගිය තුවාලවලටද පනු කැවිලි රුදාවලටද බබළා කෑ තුවාලවලටද යහපති. (අත්දුටුවයි*

129 තවත් තුවාල තෙලක් කුඩු මිරිස් මුල් බොල්පනා මුල් හීන් දඹල මුල් මේවා ගෙන ඊට ඉබොල්පනා මුල් හීන් දඹල මුල් මේවා ගෙන ඊට ඉඟුරු ගම්මිරිස් සුදු’නු මෙකී දේ චූර්ණ කර තබා පළමු කී අවුසදත් කොටා ඉස්ම මිරිකා ගෙන ඒ ඉස්මට දුන්තෙල් දමා සරක්කු දමා පැසවා පු’න් වලින් තෙල් තුවාල වලට දමනු (උණු වතුරෙන් සෝදනු සිය’ තුවාල අවහන්දි පේන්දු ගුණවෙයි – අත්දුටුවයි*

130 හැම ඔඩුවට නික කොල ඔලිඳ කොල කරල්සැබ්බ කොල දෙහි ඇඹුලෙන් අඹරා ගානු (හැම ඔඩුවටම යහපති*

131 ඊටම හීරැුස්ස ඳ’ ලියා අමු කහ ලූනු දමා කොටා පොල් කිරෙන් තම්බා බඳිනු (ඔඩුවටම යහපති*
132 ඔඩු තැවුමට කරල්සැබ්බ කොල කොලපතොක් කොල පොතු ඉරමුසු අමුකහ ලූනු දමා කොටා පොට්ටනි බැඳ මී තෙල් කබලකට වත් කර ලිපේ තියා රත් කර බෙහෙත් පොට්ටනිය තේලවල ඔබා අත් උනුසුම් පදමට තවනු. (උදේ සවස*

133 ඔඩු මැල්ලූමට වවුලෑටිය කොල පොතු තෙල් එක්‍ෂරු කොල පොතු පුපුල ඳ’ අමු කහ දමා අඹරා තල තෙලෙන් මලවා බඳිනු මී තෙලෙන් තුන් දවසයි.

134 ඊටම ගිණිටිල්ලා කොල ලියා අමු කහ දමා කොටා තල තෙලෙන් හෝ මීතෙලෙන් මලවා බඳිනු.

135 ඊටම හැකිරිල්ලා කොල අමු කහ දමා කොටා තල තෙලෙන් මලවා බඳිනු (ඔඩු තුවාල ර’ වෙයි* ඔඩු සුද්ද වෙයි. තුවාල හොඳවෙයි. කැපුන තුවාලයක නම් එම කොල අමු කහ දමා අඹරා ඉස්ම මිරිකා බෙහෙත් රොඩු බඳිනු. (අත්දුටුවයි*

136 පරණ තුවාලවල කුණ කැපෙන්නට කරඳ මුල් ගෙන සුද්ද කර කුරුටු ගා අමු කහ දමා තලා මී පැණියෙන් මළවා බඳිනු. එම බෙහෙත්ම තල තෙලෙන් මලවා බඳිනු තුවාලය සුද්ද වෙයි. තෙල් පිඹිනු ගුණ වෙයි.

137 තුවාල ඔඩු රොටියට හීරැුස්ස ද’ තිබ්බටු ඳ’ රතු’නු අමු කහ දමා කොටා උණු වතර දමා වඅනා ඉස්ම මිරිකා ගෙන හීනටි හාල් පිටි දියකර කබලකට වත්කර රොටී උයාගනු. එම රොටී තුවාලවලට බඳිනු. (ඔඩු තුවාල හොඳවෙයි*

138 ඊටම තොලබෝ අල කොලපතොක් කොලඅමු කහ දමා කොටා එළෙසම මිරිකාගෙන හීනටි හාල් පිටි දියකර රොටී උයා බඳිනු.

139 වතුකහඹිළියා කොල කොලබෝ අල දෙහි ඇඹුලෙන් අඹරා ගානු (හැම විසාදියටම යහපති*

140 ඔඩුවට බෙහෙත් නාමිරිත්තා ඳ’වෙම්බඩංගා ඳ’වල් තම්පලාකොල සියඹලා කොල රත්මල් දෙමට මුලේ පොතු රණවරා ඳ’ හීරැුස්ස ඳ’ පෙනෙල කොල ගොඩකිරලා ඳ’ කරකොල කුප්පමේනියා දෙහිගැට මේවා එක තරමට ගෙන අමුකහ ලූනු දමා අඹරා දොඩම් ඇඹුල් දමා අඹරා ගානු (හැම විසාදියම හොඳවෙයි*

141 ඊටම දොඩම් ලෙලි නාරං ලෙලි අල්ල ගෙඩි මේවා දෙහි ඇඹුලෙන් අඹරා ගානු.

142 පිටි අල්ලේ විසාදියට පැහිච්ච හීං බටු දෙමට ගෙඩි මේවා කොටා මිරිකා පැසවා ගානු.

143 දම් පොතු දමුන පොතු කරඳපොතු කහට පොතු දෙමට පොතු රත්මල් කොල පොතු සියඹලා පොතු බිංතඹරු කොල දියමිත්ත තුන්පත් කුරුඳු මෙකී කොල කාටා මිරිකා එම ඉස්මට පොල් කිරි වත්කර කකාරා ඊට පල්ලමානික්කං බිම් දුම්මල සීන්නක්කාරං නෙල්ලික්කා ගෙන්දගං සුදු’නු අබ මේවා අඹරා දමා තෙල් පදමට දිය නැතිව සිඳ පෙරා තබා ඔඩුවට තෙල් පිඹිනු (ගුණවෙයි*

144 ඊටම දෙමට පොතු කරඳ පොතු මුදුරු කොල කොටා මිරිකා කසායට තලතෙල් එක්‍ෂරු තෙල් වත්කර කකාරා ඊට හඳුන් මීඉටි දුම්මල මේවා අඹරා තෙලට දිය කර දිය නැතිව සිඳගෙන ගානු ඔඩුවට කැපුං කෙටුං වලට යහපති.

145 ඊටම රත්මල් පොතු අන්කෙන්ද පොතු කැප්පෙටියා පොතු මඩිතිය පොතු කොල ලූණුවරණා කොල පොතු මුරුවා කොල පොතු ඇවරිය මුල් මදුරුතලා කොල වෙල්ලංගිරිය කොල මුල් මෙකී ඉස්ම පත බැගින් ගෙන පොල් කිරි පමණ බලා වත්කර ලිප තබා ඊට ක’දුරු සුදුදුරු තිප්පිලි කරාබු වසාවාසි සාදික්ක වැල් මී පෙරුංකායං සීන්නක්කාරං පල්ලමානික්කං කැකුණමල බිංදුම්මල ගලිස්ස පරණ කොහොල්ලෑ හොරලෑලි මෙකී දේ අඹරා තෙලට දිය කර පළමු කී පදමට පෙරා ගානු (සිය’ ගෙඩි ඉහිරෙයි ඔඩුවට යහපති*

146 ඊටම අබරල අල නියඟලා අල අමු කහ ලූනු ගම්මිරිස් එකට අඹරා කබලෙන් පැසවා ගානු. (පතුල් පිලිකා අත් පිලිකා කටු පිලිකා ගුන වෙයි* උණුදිය නෑම යහපති – අත්දුටුවයි

147 ඊටම රත්නිතුල් මුල් දෙහි ඇඹුලෙන් අඹරා ගානු නලල් ගැට වාතගැට සිය’ පිළිකා ගුණ වෙයි අත්දුටුවයි

148 ඊටම ගම්මිරිස් සුදු’නු ඉඟුරු කලූදුරු සුදුදුරු අසමෝදගං පෙරුංකායං සහිඳලූණු කොගරක මේවා අඹරා පොල්තෙලට දියකර අවුවෙන් පැසවාගෙන ෂතියක් බොන්ට දෙනු තම්බාපු හාලේ බත් දෙනු. ලූණු ඇඹුල් නොකනු.

149 ගඩුවේ ඉදිමුමට මුරුංගා පොතු සුදු’නු එනසල් හී ඉඟුරු මේවා මූත‘ා දියෙන් අඹරා ගානු.

150 පතුල් පිළිකාවලට කිරිවානා ගල් කුඩුකර අඹරා ඊට සුදුදුරු අසමෝදගං උ‘හාල් මේවා තරමට අබිං ගෙන කයිප්පු නෙල්ලික්කා ගෙන්දගං ගෙන ටික ටික ගෙන අඹරා කිකිළි බිත්තර පොතු සුදුවෙල්ලංගිරිය පොතු කරඳ පොතු ඇවරි පොතු එරබදු පොතු මෙකී දේ එකට කොටා රුක්අත්තන පොතු ඉස්මෙන් හීනටි හාල් පිටි අඹරා රොටී උයා බඳිනු.

151 ඊටම වල් කිඩාරම් අල නියඟලා අල හබරල අල වල්ඉඟුරු අල තොලබෝ අල ඕලූ අල බේඳුරු අල ගිණිටිල්ලා අල මදුරු මුල් කුඹුරු ඳ’ මේවා දොඩම් ඇඹුලෙන් අඹරා ගානු. ගෙඩි ගුණවෙයි.

152 පළමු කොට මස් කැඞීමට ලේහිටවීමට කුඹුක් ඳ’ නාරං ඳ’වෙම්බඩංගා ඳ’අමුකහ හාල් ඇට අමු ඉඟුරු මේවා තලා ඉස්ම මිරිකා කුඩු බඳිනු.

153 ඊටම ගොරඩිය ඳ’ පුස්වැන්න ඳ’ උඳුපියලිය අමුකහ දමා තලා මිරිකා කුඩු බඳිනු.

154 ඊටම කරපිංචා ඳ’ බුලත්පලා ඳ’ කෑලිය ඳ’ ඉඟුරු ගම්මිරිස් වදකහ සමග තලා ඉස්ම තුවාලයට මිරිකා ඔතනු.

155 ඊටම පුස්වැල් ඳ’තෙලබේරිය ඳ’ අමුකහ එකට තලා මිරිකා බඳිනු.

156 ඊටම දඹ ඳ’ පොල්පලා පුපුල කොල ඉඟුරු ගම්මිරිස් එකට තලා කුඩු බඳිනු

157 ලේ විදිනවාට නහර කැපුනාට අරළු බු’ නෙල්ලි ඉඟුරු මිරිස් වදකහ අමුකහ ඉඟුරු පියලි කලාඳුරු සුදුදුරු මාදුරු වියල් දුඹුටු හඳුන් තනකිරි මීපැනි කැකු’ බත් දමා අඹරා ඔතනු.

158 ලේ නොසිටියා නම් ඉඟිනි හඳුන් වැල්මී දෙහි ඇඹුලෙන් ගලකා තනකිරි සමග දියකර පොවා ඉස ගල්ලනු. නස්න කරනු. (වෑයෙන් පොරවෙන් නියං කටුවෙන් ඊතලයෙන් කඩුවෙන් කැපුනාට යහපති*

159 උල් ඇණුනාට අස්වැන්න පුස්වැන්න රත්මල් ඳ’ පොතු ත‘ිපල් සමග අඹරා කැකු’ බත් සමගද අඹරා පළමුව මිරිකා දෙවනුව ගිතෙල් මීපැනි සමග අඹරා අලවනු. (අත්දුටුවයි*

160 ඊටම රත්තැල් සහමුලින් ගෙන එලබින්තඹුරු රතු’නු ලූනු ටිකක් දමා අඹරා එලකිරෙන් අඹරා ගානු.
161 නහර කැපුනාට හීරැුස්ස ඳ’ මුල් ඉඟුරු අර’ රස ඔලිඳබත් තලතෙල් දමා අඹරා ගානු 162 ඊටම පුවක් ගොබ ඳ’ මුල් ගෙන කොටා කිකිළි බිජු සෝරස ද හීනටි හාල් පිටි දියකර රොටි උයා හත් දිනක් බඳිනු.

162 හැම විස උල් ඇදෙන්නට මහතැල් හබරල අල හීනුක්පලූ ගෙන අමු කහ වද කහ අරං කහ අබ වෙඩි ලූනු සුදු’නු එකට තලා උණු අ’වෙන් තම්බා ඔතනු. හකුරු හඳුන් තනකිරි දෙහි ඇඹුල් වක්කර ගා වැඩියෙන් හිස ගල්වනු (ඇල් පැන් නොදෙනු* පස් ලෝ රන් රිදී මී ඉටි ලාකඩ හීනටි පිටි සමව අඹරා ගුලිකර තබා ගිතෙලින් හෝ මී පැනියෙන් ලේ යන වණවලට අළවනු. (ලූනු ඇඹුල් තුන් දිනක් වලකිනු*

163 බේත් දුම ගොන් කැකිරි කොල පොල් පලා තුම මදුරු බෙලි නික ඉත්ත පඟුරු කොහොඹ කුඹුරු මුරුංගා මෙකී කොල පොතු මීමුරුවට සුන්සහල් දමා කොටා හැලියකට දමා දිය වක්කර කෝපතක් වසා බැඳ පැසවා මැස්සක් ගසා ලෙඩා මැස්ස උඩ හිඳුවා උඩින් වසා දුම් පානු. (ඇඟරුදා කුෂ්ඨ රෝග ගුණ වෙයි* කැකු’ බත් මිහ මීඉටි තඹයහුනු පස්ලෝයහුනු අඹරා රෙදි කඩක ලා හත් දවසක් බඳිනු. අර’ බු’ නෙල්ලි ඉඟුරු ගම්මිරිස් අබ පෙරුංකායං අරං කහ වදකහ ඉඟුරු පියළි සුදු’නු අබිං ක’දුරු සුදුදුරු කරාබු වසාවාසි ඇත් දත් කුඩු කයිප්පු අත්තන කංසා ඇට කැකු’ බත් කිකිළිබිජු සොරස අඹරා සුදු රෙදි කැබැල්ලක ගා අලවනු තල තෙල් ගානු (තුන් දවසයි*

164 ඊටම පල් මානික්කං සීන්නක්කාරං සහිඳලූනු අබිං කයිප්පු පෙරුංකායං වලඟසාල් මීඉටි බත් මී පැනියෙන් තැටියක අඹරා ඊයං තට්ටුවේ ගා අලවනු. බෝ කොල පොතු දුම්මල එකට කොටා දුම් අල්ලනු.

165 ආරක්‍ෂා බඳිනු
1*. ඕං නමෝ ශ‍්‍රී රාම රජ්ජුරුවන්ගේ ධම_යයි. ලේ ලේට ඇලීයං මස්වලට ඇලීයං ලේ මසට මස් ලේවලට ඇලීයං හන්දි ඕට්ටු නහර ඕට්ටු ලේ ඕට්ටු පූට්ටු පූට්ටු ඒස්වාහ:

0 comments:

Post a Comment