Friday, August 24, 2012

බඩේ අමාරුවට මන්තරයක්

-------------------------------------බඩේ අමාරුවකදී --------------------------------------

වද කහ කැබැලක් ගෙන ලුණු වතුරෙන් උරච්චි කර අදාළ මන්ත්‍රයෙන් ජීවම් කර පෙකණිය වටේ වාමාවර්ථව ගාන්න...

මන්ත්‍රය 

'' ඕං මළකඳේ ගිණිමාරි ඩාච්චි පලච්චි පෝ වඩා පොඃ ''

0 comments:

Post a Comment