Friday, August 24, 2012

සර්ප විසට මන්තරයක්

සර්ප විසට මන්තරයක්

මේ Group  එකේ සර්පයන්ට මුලීක තැනක්  ලැබිලා තියෙනවා වගේ කියලා පෙනවා....එක එක සර්ප ආරක්ෂක මන්ත්‍රත් ලියලා තියෙන්වා....මත් නෙහෙනම් තවත් මන්තර ලියන එකේ තේරුම බොහෝ අඩුයි කියලා හිතෙන නිසාත්, බැරිවෙලා වත් සර්පයෙක් කෑවොත් කරන්න පුලුවන් සරල ක්‍රමයක් සදහන් කරන්නම්....... සර්පයකු දෂ්ට කලවිට මෙම ගාථාවෙන් දෙහි අත්තක් ගෙන් මතුරන්න....

සත්තාහං මේවාහං පසන්න චිත
්තෝ
පුඤ්ඤත්ථිකෝ අචරිං බ්‍රක්ම චරියං
අථාපරං යං චාරිතං මමේදං
වස්සානි පඤ්ඤාස සමාධිකානී
ආකාමකෝවා පි අහං චරාමි
එතේන සච්චේන සුවත්තු හෝතු
හතං විසං ජීවතූ යඤ්ඤ දන්තෝ

යස්මා දානං නාභි නන්දිං කදාචි
දිස්වානහං අථිතිං වාසකාලේ
න චා පි මේ අප්පියතං අවේද්‍රං
බහුස්සුතා සමණ බ්‍රහ්මණා ච
අකාමකෝ වාපි අහං දදාමි
එතේන සච්චේන සුවත්තු හෝතු
හතං විසං ජීවතූ යඤ්ඤ දන්තෝ

0 comments:

Post a Comment