Sunday, August 26, 2012

මන්ත්‍ර දිශ්ටියක්



ශිව ගුරැ නාරායනේ නමහං..
ඕ වජ්ජ්‍ර දිෂ්ටි දේව දිෂ්ටි විෂ්නු අවතාර දිෂ්ටි නාග දිෂ්ටි ගරැඩ දිෂ්ටි වර වර නමංගග
ඕ භද්‍ර කාලී දිෂ්ටි ගන්
බහිරව භූමි දේවි දිෂ්ටි ගන්
මකී යන යන්ත්‍ර මන්ත්‍ර දිෂ්ටි ගන්
කකුසද කෝනාගම කාශ්‍යප ගෙෘතම යන සතර බුදුවර අණින් මෙකී යන දේවතාවියන් සැනින් දිෂ්ටි ගන් වර වර නමං.

1 comments:

  1. ශ්රී රාම දිෂ්ටිය ඉදිරිපත් කරනවනම් ඔබතුමාට පිං

    ReplyDelete