Thursday, August 23, 2012

වශී ගුරුකමක්


වශී ගුරුකමක් ලෙසත්, සෙත් මන්තරයක් ලෙසත්... සියලුම සුභ කටයුතු වලට සහ ලෙඩ රෝග වලට සරිලන මන්තරයක් ලෙස මා හඳුනා ගත්තකි..., මගේ වැරදි තැන් නිවැරදි කරනු යහපති...


ඕං නමඃ ශිවාය ශ්‍රී හ්‍රීං
හිරනස ගර්හා රාවනා
ගෝවින්ද ගනේෂ ස්කන්ධ නමඃ
සමර්තාර්ථ සිද්ධි ඒස්වාහක්

1 comments:

  1. මේ මන්ත්‍රය මේ විදියට නම් මා දැක නැහැ නමුත් "හිරනස ගර්හා" යන්න නම් පැහැදිලි වරදක්.. එය "හිරන්‍යගර්භා" ලෙස නිවැරදි විය යුතුයි කියලයි හිතෙන්නේ..

    ReplyDelete