Wednesday, August 22, 2012

මුලාරම්භය


ප්‍රථමයෙන්ම..., ආගමනුකුලව... මෙම කණ්ඩායමේ ප්‍රථම කැප ලෙස, මුළු විශ්වහිම මහා වීරයා නන් වූත්... කෙලෙසුන් දුරකල, කෙලෙසුන් දුරලීමේ මාර්ගය ලෝව හෙලිකලා වුත්, අපේ කාලයේ ගෞතම බුදුරජුන්ට අපගේ ගෞරවාන්විත ප්‍රණාමය පුදකරසිටිමු.... නමෝ බුද්ධාය....!!! සාධු!!! සාධු!!! සාධු!!!


දෙවනුව අපගේ නුවන වැඩි කරන්නාවූ  ගණ දෙවිදුන් හට මාගේ ගෞරවාන්විත ප්‍රණාමය සහ මා හට මෙම වෙබ් අඩවිය සැදීමට නුවන පාද දුන් ගණ දෙවියන් හට වැඩි වැඩියෙන් පින් ලැබේවා !!!!

0 comments:

Post a Comment