Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Wednesday, July 16, 2014

ඉතා වටිනා සර්ව ජන වශීයක්

ක්‍රමය 108 වර ඉගුරු මතුරා හපනු. දුටු සැනින් හිතේ ඇදේ. ඕනෑ කෙනෙකූ ප්‍රිය වෙයි.යහපත් ක්‍රියා සදහා පමණක් යොදා ගනු මැනවි. මන්ත්‍රය‍: නමෝ සිද්ධි - මහන්ථි තිහනත් ෂතිස්ව...

Saturday, February 22, 2014

සොරුන් අල්ලන පොල් ගෙඩියේ ගුරුකම

ඉතා ශුභ දිනක ශුභ මුහුර්තයකින් රං තැඹිලි පොල් ගෙඩියක්‌ පිරිසිදු කෙනෙකු ලවා බිම නොදමා අතින් කරකවා කඩා ගත යුතු වෙයි. ඉන් පසුව අංග සම්පූර්ණ කොට ගත් පංචෝපචාර මල් බුලත් තටුවක තැන්පත් කළ පොල් ගෙඩිය ලෙලිහැර කහ දියරෙන් සෝදා ගැනීම වැදගත් වෙයි. පූජා තටුව සූනියම් දේවතාවුන් වහන්සේ ප්‍රධාන දේව මණ්‌ඩලයට කැප කිරීම සුවිශේෂී කරුණකි. සන්ධ්‍යා සමයෙහි වෘක්‍ෂ මූලයක අබියස ජීවම ආරම්භය ද ප්‍රතිඵලයන් තිරසාරව ලැබීමෙහිලා ගුරු මුෂ්ඨ§යයි. මහාd නවනීල දෘෂ්ඨ§යෙන් 108 වරක්‌...

අපල දුරු කරගන්න නිවසේදීම නවග්‍රහ පූජාවක්‌ කර ගන්නා ආකාරය

ඕනෑම කෙනෙකු වෙත බලපාන්නා වූ ග්‍රහඅපල දුරු කරගත හැකි උසස්‌ම ශාන්තිකර්මය ලෙස නවග්‍රහ පූජාව පෙන්වාදිය හැකිය. අපලකාරී තත්ත්වයන් නිසා විවිධ කරදර බාධකවලට මැදිව දුක්‌ත ජීවිත ගතකරනවා වෙනුවට තම තමන් කෙරේ එල්ලවන අපල ග්‍රහදොස්‌ හඳුනාගෙන ඒවා දුරුකර ගනිමින් සහනයෙන් ජීවත්වීමට යොමුවීම බුද්ධිමත් ක්‍රියාවකි. ඒ සඳහා ඔබ කෙම්මුර දිනයන්හි යොමුවන්න. අදාළ පූජාව පැවැත්වීමට සුදුසුම ස්‌ථානය ඔබේ නිවසේ බුදුන් වඳින ස්‌ථානය වේ. පළමුවෙන්ම ඉහත කී වේලාවට පවුලේ සියලු...

Saturday, January 25, 2014

මතක ශක්‌තිය වැඩි වන්න ඉතා දුර්ලභ අති ශ්‍රේෂ්ඨ සරස්‌වතී බන්ධන මන්ත්‍ර රාජයා

විභාගයකින් සමත්වීම යනු ඔබේ සිත විසින් මෙහෙයවනු ලැබ මනෝමය ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. ඔබේ හිතේ එය නොමවන ලද්දේ නම් ඔබ විභාගයෙන් සමත් වීමක්‌ සිදු නොවේ. මිනිසා විසින් මවන ලද ලෝකයත්, යාන, වාහන, යන්ත්‍ර සූත්‍ර, විද්‍යාශාස්‌ත්‍ර, කලා ශිල්ප හා හඳට පෘතැබීම සඳහා නිපද වූ රොකට්‌ යානා පවා බිහි වුණේ මිනිසාගේ සිත තුළින්ම බව පරම සත්‍යයකි. නමුත් සමහරු සිතට කිසිම වැදගත්කමක්‌ නොදී බාහිර කය සහ බාහිර ආටෝපය වැදගත් ලෙස සලකා ක්‍රියා කරමින් එයින් ප්‍රයෝජනයක්‌ නොගනී. සිත...

2014 නව වසරට සදහම් ඔවදනක්‌...

2014 වර්ෂයේ පළමු මාසයේ අවසන් දවස් කිහිපයේ පල කරන මෙම සදහම් ඔවදන.... ව්‍යවහාරික වර්ෂයෙන් එක්‌ වර්ෂයක්‌ ගෙවී නව වර්ෂයක්‌ උදාවෙලා. ඒ කියන්නේ 2014 වර්ෂය උදාවෙලා. වෙනත් වචනවලින් කියනවා නම් අවුරුද්දකින් වයසට ගිහිල්ල. මරණයට ළඟාවෙලා. අපිට මේ වර්ෂයේ උදාව විවිධ දෘෂ්ටි කෝණවලින් බලන්න පුළුවන්. නමුත් මේ ලෝකයේ ඉන්න බොහෝ දෙනෙක්‌ මේ දෙස බලන්නේ මේ විදිහේ ලෞකික දෘෂ්ටිකෝණයකින්. තව තවත් කාම සම්පත් ලබන්න. පංචකාමය තුළ ගිලා බසින්න. මමත්වය හුවා දක්‌වාගන්න. ධන කාමයෙන්...