ඉතා ශුභ දිනක ශුභ මුහුර්තයකින් රං තැඹිලි පොල් ගෙඩියක් පිරිසිදු කෙනෙකු ලවා බිම නොදමා අතින් කරකවා කඩා ගත යුතු වෙයි. ඉන් පසුව අංග සම්පූර්ණ කොට ගත් පංචෝපචාර මල් බුලත් තටුවක තැන්පත් කළ පොල් ගෙඩිය ලෙලිහැර කහ දියරෙන් සෝදා ගැනීම වැදගත් වෙයි. පූජා තටුව සූනියම් දේවතාවුන් වහන්සේ ප්‍රධාන දේව මණ්‌ඩලයට කැප කිරීම සුවිශේෂී කරුණකි. සන්ධ්‍යා සමයෙහි වෘක්‍ෂ මූලයක අබියස ජීවම ආරම්භය ද ප්‍රතිඵලයන් තිරසාරව ලැබීමෙහිලා ගුරු මුෂ්ඨ§යයි. මහාd නවනීල දෘෂ්ඨ§යෙන් 108 වරක් ජීවම් වියයුතු අතර දිෂ්ඨ§ප්‍රාණ ජීවම් පලිප්පු පුටු සිද්ධිය ද ප්‍රවීණ ගුප්ත විද්‍යාධරයකුගෙන් සිදුවීම වැදගත් වෙන්නකි.
පසු දින පොලය ලෑල්ලක් මත තබා එහි මතුපිටට කෙනකු නංවා වටේට අවිශ්වාස කටයුතු උදවියගේ නම් ලියා දුම්මල දුම් දෙමින් ජීවමෙන් මතුරා වමට දකුණට කැරකෙන සේ ආයාචනා කරන්න. එවිට පොල් ගෙඩිය වමට දකුණට කැරකෙයි. සත්‍ය වශයෙන් පොල් ගෙඩිය සොරුගේ නමටම කැරකී සිටියි. ඉපැරැණි ගැමියන් රෝගාබාධකයන් පිළිබඳව ද සොර සතුරන් සහ දිනුම් පරාද පිළිබඳව ද මේ අයුqරු දැන ගන්නා ලදී.
මෙදා ළමා අපචාර, ස්‌ත්‍රී දූෂණ, අනියම් සබඳතා, කුරිරු ඝාතන, පොදු මහජන දේපළ ගසාකෑම්, ආදී අනේකවිධ දහසකුත් ප්‍රශ්න ගැටලු නිරාකරණය කරගත හැකි අනභිබවනීය වූ අවස්‌ථා සඳහා මෙවැන්න මාහැඟි ප්‍රශස්‌ත ක්‍රමවේදයකි.
පුද පූජා සඳහා
ලේ, රීරි, අඳුන්, සඳුන්, ඇට ඇටි, ගොටුව බැගින් ද දිය ගොඩ මස්, දැල්වු පහනක්, බිත්තර බැදපු, තම්බපු දැ සියල්ල පාහේ පුද තටුවකට තබා ගන්න.
මහානවනීල දිෂ්ඨ§ය මෙන්න
ඕං ඉන්දර වඩිග නවනීල දිෂ්ඨ§ වාරුම්වාවා නීල වඩිග නාරායනෙ - ක්‍රේම සූනියන් - මුළු දිෂ්ඨ§ වාරම් වාවා. ආතාලා දිෂ්ඨ§ පාතාල දිෂ්ඨ§ ශ්‍රී විෂ්ණු දිෂ්ඨ§, කන්ද කුමාර දිෂ්ඨ§, ඔඩ්ඩි රූඪ මණි මකුට - වෛරෝඩි දිෂ්ඨ§ වරෙන් ඉර සඳ පලාගෙන වරෙන්, මහමෙර දෙබෑ කරගෙන වරෙන්, මහ මුහුද සලිත කරගෙන වරෙන්, සක්‌වල වෙවුල්ලාගෙන වරෙන්, විල් හතේ නොසිට වරෙන්, කෛලාසන යුගන්ධර සප්ත සමන්තකූට පර්වතේ නොසිට වරෙන් පොත් ගුල් හතරේ නිධන් යතුරු හිර ඉගිලගෙන වරෙන්, විස ගිනි ධූමකේතු මාලාවෙන් වරෙන්, සොහොන් කටුවෙන් වරෙන් ඔඩ්ඩි කටුවෙන් වරෙන්, මදන කටුවෙන් වරෙන් දිෂ්ටි දිෂ්ටි මෙමා දුන් මල් පහන් දොළ බිලි කැපකරගෙන, මෙමා කී දේ බලා ගනින්, යාලුවේ වරෙන්. රීරි කුමාරයා වරෙන්, තුන් බිල්ලේ මල සොහොන් යක්‍ෂණී වරෙන්, විකාර මදන පිල්ලි කුමාරි වරෙන්, රතිකාම මල්මදන මෝහිනී මුළු සූනියල් පලප්පු දිෂ්ඨ§ නීලරාම දිෂ්ටි. දැඩිමුණ්‌ඩ දේවසැර දිෂ්ටි. දේවසැර දිෂ්ටි, දෙවොල් සමයන් භූත කුරුම්බර දිෂ්ඨ§ ඔඩ්ඩි කුමාර සිවරාම දිෂ්ටි දිෂ්ටි ඒස්‌වාහඃ - (108 වරයි)
පොලය කැරකවීමේ ජීවම
ඕං ගිනි සැරෙන් ස්‌වාහඃ - ඕං නමෝ වරවර
ඕං නමඃ - ඕං ගිඩි ගිඩි ඉගිලි ඉගිලි ඒස්‌වාහඃ - (108 වරයි.)







nawaneela dishtiyan thawa monada k puluwan?
ReplyDelete"§" මේකෙ තේරුම මොකඩ්ඩ
ReplyDeleteමගේ විවාහය සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු මට මේ වගේ දෙයක් වෙයි කියලා මම කවදාවත් විශ්වාස කළේ නැහැ.
ReplyDeleteමගේ සැමියා හදිසියේම වෙනස් වුණා. මට ආදරය කළ සහ රැකබලා ගත් මිනිසා කිසිම හේතුවක් නොමැතිව සීතල, දුරස් සහ කෝපයට පත් වුණා. ඔහු අපේ විවාහය ගැන උනන්දු වීම නැවැත්තුවා, මාව සම්පූර්ණයෙන්ම මඟ හැරියා, අවසානයේ මගෙන් දික්කසාද වෙන්න කියලා ඉල්ලුවා. මම මගේ සැමියාට ඇත්තටම මුළු හදවතින්ම ආදරය කළ නිසා මම කම්පනයට පත් වුණා.
මම කවදාවත් හිටියේ නැති තරම් - WhatsApp, Facebook, Instagram - හැමතැනම එයා මාව අවහිර කළ විට දේවල් තවත් නරක අතට හැරුණා. මම වැරැද්ද මොකක්ද කියලා හිතමින් මම සෑම රාත්‍රියකම ඇඬුවා.
දිනක්, සමීප මිතුරෙක් මාව බලන්න ඇවිත් ඩොක්ටර් ඩෝන් කියන අධ්‍යාත්මික පුරුෂයෙකුට මාව හඳුන්වා දුන්නා. අවංකවම, මම මුලින් සැක කළා, නමුත් මට නැති වෙන්න දෙයක් නැති නිසා මම ඔහුට සියල්ල පැහැදිලි කරන්න තීරණය කළා.
ඩොක්ටර් ඩෝන් මට අධ්‍යාත්මික කියවීමක් කළා, මම කම්පනයට පත් වුණා. මගේ විවාහය සහ පෞද්ගලික ජීවිතය ගැන කිසිවෙකු නොදන්නා රහස් ඔහු හෙළි කළා. ඔහු කියපු හැම දෙයක්ම 100% නිවැරදියි. ඊට පස්සේ ඔහු හෙළි කළේ තවත් කාන්තාවක් මගේ සැමියාට මන්ත්‍රයක් කරලා තියෙනවා කියලා. මේ කාන්තාව නිතරම ඔහුව බලන්න ගියා, මම මෝඩ විදිහට විශ්වාස කළේ ඒක රැකියාව ගැන විතරයි කියලා.
ඩොක්ටර් ඩෝන් මට මන්ත්‍රය බිඳ දැමීමට උදව් කළ අතර මගේ විවාහය සඳහා බලවත් ප්‍රේම ප්‍රතිෂ්ඨාපන චාරිත්‍රයක් සිදු කළේය.
මගේ ලොකුම පුදුමයට, ටික කලකට පසු, මගේ සැමියාම මාව අවහිර කර, ඔහුට සමාව දී නැවත නිවසට එන ලෙස අයැද සිටිමින් ගණන් කළ නොහැකි පණිවිඩ මට කතා කර යැවීමට පටන් ගත්තේය. ඔහු මට ඇති කළ වේදනාව නිසා මුලදී මම ඔහුව නොසලකා හැරියෙමි, නමුත් අවසානයේ ඔහු තවත් අවස්ථාවක් ඉල්ලා ඔහුගේ ඇස්වල කඳුළු සහ තෑගි සමඟ නිවසට පැමිණියේය.
අද, අපේ විවාහය වෙන කවරදාටත් වඩා ශක්තිමත්, සතුටින් හා සාමකාමීයි. අප අතර ආදරය සම්පූර්ණයෙන්ම අලුත් වී ඇති බවක් දැනේ.
ඒක ප්‍රමාණවත් නොවූවාක් මෙන්, ඩොක්ටර් ඩෝන් පසුව ගැබ්ගැනීමේ චාරිත්‍රයක් සමඟ මට උදව් කළේ අපි දරුවන් ලැබීමට වසර ගණනාවක් අරගල කළ බැවිනි. සති 8ක් ඇතුළත, මම ස්වභාවිකව පිළිසිඳ ගත්තා, අද අපට නිරෝගී කඩවසම් පිරිමි ළමයින් දෙදෙනෙකු සිටී.
මම සදහටම කෘතඥ වනු ඇත.
ඔබට අවශ්‍ය නම්: ඔබේ හිටපු අය සමඟ නැවත එක්වීමට ප්‍රේම මන්ත්‍රයක්
. විවාහ ප්‍රතිෂ්ඨාපන උපකාර
. ගැබ්ගැනීමේ චාරිත්‍ර
.උසාවි නඩු හෝ උරුමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අධ්‍යාත්මික උපකාර
. අධ්‍යාත්මික මඟ පෙන්වීම සහ ආරක්ෂාව
මම ඩොක්ටර් ඩෝන්ව බෙහෙවින් නිර්දේශ කරමි. මගේ සාක්ෂිය සැබෑ වන අතර අද මගේ සතුට සාක්ෂියකි. ඔහුගේ WhatsApp: (+2349046229159 ) dawnacuna314@gmail.com