Wednesday, October 3, 2012

උගුරේ කටුවක් හිරවූ විට


පිරිසිදු පැන් පීරිසියකට ගෙන 21 වරක් මතුරා පානය කරවන්න

මන්ත්‍රය
ඕං වනේ වන කටුවා වනමුතු කකුල් කටුවා තෝ කෑවේ කුණකටුවා මෙබදු අනින් බහුවන කටුවා සග,
විගල කටු සගල වැළද කටු කුකුරු වහස් කටු තෝ කෑවේ කුණු කටු මෙබදු අනින් බහුවන කටු

0 comments:

Post a Comment