Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Saturday, January 25, 2014

මතක ශක්‌තිය වැඩි වන්න ඉතා දුර්ලභ අති ශ්‍රේෂ්ඨ සරස්‌වතී බන්ධන මන්ත්‍ර රාජයා

විභාගයකින් සමත්වීම යනු ඔබේ සිත විසින් මෙහෙයවනු ලැබ මනෝමය ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. ඔබේ හිතේ එය නොමවන ලද්දේ නම් ඔබ විභාගයෙන් සමත් වීමක්‌ සිදු නොවේ. මිනිසා විසින් මවන ලද ලෝකයත්, යාන, වාහන, යන්ත්‍ර සූත්‍ර, විද්‍යාශාස්‌ත්‍ර, කලා ශිල්ප හා හඳට පෘතැබීම සඳහා නිපද වූ රොකට්‌ යානා පවා බිහි වුණේ මිනිසාගේ සිත තුළින්ම බව පරම සත්‍යයකි. නමුත් සමහරු සිතට කිසිම වැදගත්කමක්‌ නොදී බාහිර කය සහ බාහිර ආටෝපය වැදගත් ලෙස සලකා ක්‍රියා කරමින් එයින් ප්‍රයෝජනයක්‌ නොගනී. සිත...

2014 නව වසරට සදහම් ඔවදනක්‌...

2014 වර්ෂයේ පළමු මාසයේ අවසන් දවස් කිහිපයේ පල කරන මෙම සදහම් ඔවදන.... ව්‍යවහාරික වර්ෂයෙන් එක්‌ වර්ෂයක්‌ ගෙවී නව වර්ෂයක්‌ උදාවෙලා. ඒ කියන්නේ 2014 වර්ෂය උදාවෙලා. වෙනත් වචනවලින් කියනවා නම් අවුරුද්දකින් වයසට ගිහිල්ල. මරණයට ළඟාවෙලා. අපිට මේ වර්ෂයේ උදාව විවිධ දෘෂ්ටි කෝණවලින් බලන්න පුළුවන්. නමුත් මේ ලෝකයේ ඉන්න බොහෝ දෙනෙක්‌ මේ දෙස බලන්නේ මේ විදිහේ ලෞකික දෘෂ්ටිකෝණයකින්. තව තවත් කාම සම්පත් ලබන්න. පංචකාමය තුළ ගිලා බසින්න. මමත්වය හුවා දක්‌වාගන්න. ධන කාමයෙන්...