Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Friday, January 4, 2013

පාරම්පරික අත් බෙහෙත් කිහිපයක්

පාරම්පරික අත් බෙහෙත් කිහිපයක්  හිසරදයට අබ හා සුදු හදුන් ගෙන අමු ඉගුරු හා දෙහි ඇඹුල් යුෂින් අඹරා නළලේ ගාන්න. දියවැඩියාවට ඉදුණු අළු කෙසෙල් ගෙඩි කිතුල් හකුරු සමග කෑමට ගන්න. උළුක්කුවට උළුහාල්,පොල්,හික්පොතු ගෙන කොටා මලවා බදින්න. වේදනාව ඇත්නම් ලුණු පොට්ටනියක් සාදා උණූ වතුරෙන් තෙමා තවන්න. දද වලට පෙති තෝර ඇට විනාකිරෙන් අබරා ගාන්න. අළුහම් වලට සුදු හදුන් දෙහි අැඹුෙලන් අඹරා දින කීපයක් ගාන්න. කරවලා කෑ විෂට කරපිංචා කොළ,පොතු...