
මංගල සූත්‍රය බෞද්ධයන් අතර නිබ`ද සජ්ජායනාවට පාත්‍රවන තුන් සූත්‍රයෙහි ඇතුළත් එක් සූත්‍ර දේශනාවකි. මෙලොව පරලොව හිතසුව පිණිස වන උතුම් ආර්ය මංගල කරුණු තිස් අටකින් සමන්විත මංගල සූත්‍රය ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායෙහි ඛුද්දක පාඨ ග්‍රන්ථයෙහි ඇතුළත් වේ. මෙහි ස`දහන් මංගල කරුණු ලොකු කුඩා සෑම බෞද්ධයෙක්‌ම හො`දින් අසා දැන ඇති කරුණුය. එහෙත් මෙම කරුණු ප්‍රායෝගිකව ස්‌වකීය ජීවිතයට එක්‌කර ගත් බෞද්ධයන් අතළොස්‌සක් තරම්වත් නැති තරම්ය. නිබ`ද සජ්ජායනා...