Thursday, August 23, 2012

විශ්ණු කුලුම්බුව


අත්දුටු දිශ්ටි ඉගිල්ලුවන මන්ත්‍රයකි.. දැන කරනු.. ආරක්ශාවට යහපති.

ඕං ශ්‍රී විශ්ණු ප්‍රලාඩි තූලාපොරුකි හන්ති සංක්‍රෙස් බහුලඩි විශ්ණු දේස් දේස් ඕං ආදේස් කීමරේ උර්ලඩී දේහෝ ආක්‍රෝන්තු භාහේස් ශ්‍රී විශ්ණු නාරායනේ දේස් දේස්......
ඕං අරි අරි ශක්ක්‍රාන් ගුරු ගුරු ශක්ක්‍රාන් විෂ්ණු නාරායණේ ගිනි කුලඹු දිරි.......මෙයින් තද යකුන්ට පිබිණු.....
කුලුම්බු මන්ත්‍ර ගනනාවකි. පත්තිනි කුලුම්බුව,ශැර කුලුම්බු,විශ්ණු කුලුම්බු,කදිර කුලුම්බු, ආදි වශයෙන්.. කුලුම්බුව යනු ;පිබීම යන අර්තයයි.මෙම මන්ත්‍ර හදිසි අවස්තා වලදි යකුන් වසුනු මිනිසුන්ට අතත මතුර පිබීනු ලැබේ.

ඕං අරි අරි ශක්ක්‍රාන් ගුරු ගුරු ශක්ක්‍රාන් විෂ්ණු නාරායණේ ගිනි කුලඹු දිරි.......



මෙයින් තද යකුන්ට පිබිණු...

0 comments:

Post a Comment