Wednesday, August 22, 2012

අපගේ අරමුණ



මම හිතන විදිහට නම්, මම හිතන්නේ මේ ලක්බිමේ හැම තැනම විසිරිලා තියෙන මන්ත්‍ර සාස්තරය, නිල 
සාස්තරය, වේද සාස්තරය , භාවනා ශාස්ත්‍රය යන සියලුම අංග වලින් අපි පෝෂණය වෙන්න ඕනේ... අපේ අතීත මුතුන් මිත්තන් යමක ඉතුරු කරලා... සත පුර්ෂයන් අතර පමණක් යමක් ඉතුරු කල නිසාම අදටත් අපිට යම් යම් දේවල් ඉතුරු වෙලා තියෙනවා... ඒ නිසා... අපිත් එක ගුරු කුලයක් නිර්මාණය කරමු.... පොඩි වැඩක නෙමෙයි... අපි හැමෝගෙම උත්සාහය උඩ තමයි මේ වැඩේ කරන්න පුළුවන්.

එන්න අප හා එක්වන්න අපගේ උරුමයන් අප රැක ගනිමු අදම එක්වන්න අපහා ඔබ සතු වටිනා තොරතුරු යන්ත්‍ර මන්ත්‍ර,වෙද රහස්,පාරම්පරික දැනුම අප හා බෙදා හදා ගනිමු ......

0 comments:

Post a Comment