Friday, August 24, 2012

අංගම් ශාස්ත්‍රයේ එන කවියක් ....

අංගම් ශාස්ත්‍රයේ නිල විද්‍යාව නමැති කාණ්ඩය කෙනෙකු හට ලබා දෙන ආකාරය පිලිම්බන්දව ලියවුනු කවියක්....


'' නුඹ ගැබ සිටින දෙවියෝ රැස් බෙදන විට 
නිල ශිල්පය දිය දිවියක ඇපය පිට
පුද කෙරුවත් පුද කර දේ නොම විකුට 
නුඹ දිවි දියද නිල නොම දෙන් සතෙකු හට ''

0 comments:

Post a Comment