Friday, August 24, 2012

අත කැපිමකදී ප්‍රතිකර්මයක්

----------------------------------------අත කැපිමකදී----------------------------------------


බුලත් කොළ කැබැල්ලක් ගෙන කැපුණු තැන අලවා,

මන්ත්‍රය 

'' ඕං නමෝ අප සම්මා සම්බුදු මෑණියන් වහන්සේගේ අත කපා අත හා කිරීමෙන්
පය කපා පය හා කිරීමෙන් , එකිරි මස් දෙකිරි මස් , කිරි කිරි මස් පූට්ටු පූට්ටු එස්වඃ ''

තවත්  මන්ත්‍රයක්‌  

'' ඕං අංගුලිමාල තෙරුණ්ගේ අත කපා අත සංධි කලෙම්, පය කපා පය සංධි කලෙමි...එකිරි කිරි මස් මෙකිරි කිරිමස් පුට්ටු පුට්ටු එස්වහ්ඃ'' 

0 comments:

Post a Comment