Friday, August 24, 2012

සතුරන්ගෙන් ආරක්ෂාවීමට මන්තරයක්

සතුරන්ගෙන් ආරක්ෂාවීමට.


ක්‍රමය :-මෙම මන්ත්‍රය තල්කොළ කෑල්ලක ලියා දෝෂ නොමැති වෙලාවක 108 වරක් මතුරා ඉනේ තබා ගැනීමෙන් සතුරු කරදර වලින් ආරක්ෂාවී සිටිය හැක.

මන්ත්‍රය:- ඕං නමෝ ක: ක: කි: කි:කු: කු: ශ්‍රී ය:


0 comments:

Post a Comment