Thursday, August 23, 2012

සූනියම් දේවතාවගේ දිෂ්ටි මන්ත්‍රය


සූනියම් දේවතාවගේ දිෂ්ටි මන්ත්‍රය


සූනියම් දේවතාව ගැන බිදක්

කතරගම දෙවියන්ගේ අන පනත් ඉටු කරන ‍දේව ආත්මයක් ලෙසට සුන්යම් දෙවියන් සැලනෙයි. සුනියම් දෙවියෝ ගම්බාර දෙවියෝ ඔඩිඩිස ඔඩ්ඩ් මස්සිනා කබලැ‍වේ දෙවියෝ කබලැ මුත්තා කබලැවේ බණ්ඩාර ආදි නම් වලින් මෙම දෙවියන් යදුන් වන අතර වරක දෙවි කෙනක් ලෙසද වරත යක්ෂයෙක් ලෙසටද මෙම දෙවියන් හදුන්වනු ලබයි.  සුනියම් දෙවියන්ගේ ප්‍රධාන දේවාලය ඇත්තේ කබලෑවේය. දැඩිමුණ්ඩ දෙවියන්ගේ අන පනත් ඉටු කරන දෙවි කෙනෙක් ලෙසට සලකනු ලබයි.
පහත රට කොල්මුර කවි වල සුනියම් දෙවියන් පිලිබදව ඇති කැරවන්නේ අති බයංකර තත්වයකි. තෙදට යකෙක් වෙන නැත ජය ගන්නේ. එමට මිනි මරමින් ඇවිදින්නේ. කටට ඇතකුගේ ලේ ගෙන බොන්නේ. ලොවට උපන් තෙද යකු දැන ගන්නේ..
අශ්වයක්‍ර වාහනය කර ගත් සුනියම් දෙවියන් විසගෝර සර්පයන් අග වටා පලදවා සිටින බවක් දක්නට ලැබේ. ලංකාවේ බොයෝ පෙදෙස් වල සුනියම් දෙවියන් උදෙසා පහන් ආලෝක තබන බව පෙනේ.
සුනියම් දෙවියන්ගේ පිහිට ලැබීමෙන් සියලු අණ වින දුරු වන බවත් සතුරන්ට දඩුවම් දිමට හැකි වන බව බැතිමතුන්ගේ අදහසයි.

සූනියම් දේවතාවගේ දිෂ්ටි මන්ත්‍රය :

ඕං හරි වෙරුම් පනිකෛවන්ද ඕං සර්වරූපනී දිඩතොරනී ඔඩ්ඩියාරේ සර්වකාසනී පුරන්දකාසනී ඔඩ්ඩියාරේ දෙවප්‍රඩි ඔඩ්ඩියාරේ කන්ඩමුන්ඩාල් ඔඩ්ඩියාරේ පෛර කොණ්ඩාල් ඔඩ්ඩියාරේ ගිනි ගිනි වර වර නමඃ

ඕං හරින් කෛමෙත්තා උරුළුම් කට්ටියාල් දෙවැරුළුම් ඔඩ්ඩිමස්සිනේ අයාරාඩි පයිර මුත්තුන් එලෙම්බු ආකාසනී ඔඩ්ඩි මස්සිනේ වර වර දිෂ්ටිවාරුම් අවේශනී සහිතහාරෙ පුරන්ද ඔඩ්ඩිමස්සිනේ වර වර දශ මලාඩි බින්දු බින්දු අත්‍ර සලත්‍ර සාලාහි ඔඩ්ඩිමස්සිනේ වර වර එස්වාහඃ

ඕං සර්ව නන්දනී ඉරින්ද කොන්ඩුම් වෛර සාක්තුක්කුං පෙරියාල් සන්දි වා වා ඔඩ්ඩියානේ පුත්ථුම් නාලවන්දනුම් ශිවමා ඉනෙ විෂ්ණු නඩියෙල් ඔඩ්ඩි මස්සිනේ වර වර ඉරක්කායුම් මාකා තොඩා නෛක්කොළුම් මෙමරින්ද තුඩු යුම් සර්වකායුම් ශිවන්ද පෙරියම් ඔඩ්ඩි මස්සිනේ වර වර උරුලානාක්කයු ශරිකානි ඔරාඩි හරි හරි කාළුම් පාරක්තුඩයම් වෛර කෙළනේ ඔඩ්ඩිමස්සිනේ වර වර නමඃ

ඕං නමස්සි වන්දන නාසයුම් පේස වන්දපේසයුම් ශෛලා වන්දනාසයුම් ඔඩ්ඩිමස්සිනේ වර වර ශිවන්ද මලියුම් කෛමෙත්ත ඔඩ්ඩියා වර වර කිරිඅප්පානේ සැර ඉන්දු ඔඩ්ඩියා වරතුඩ බිල්ලාඩි පෛර පත්වාල් වර වර හාමිනේ සල සල කිලි කිලි ඔඩ්ඩියා වර වර නමඃ

ඕං අෂ්ට පුර ඔඩ්ඩියා විෂ්ණු නාරායනේ වෙවුළුවා ගිනි ඇවිස්සී දිෂ්ටි දිෂ්ටි වර වර නමඃ ඕං පිල්ල ප්‍රලොක ඉරන්ද ඔඩ්ඩියා විෂ්ණු නාරායනෙ වෙවුළුවා ගිනි ඇවිස්සී දිෂ්ටි දිෂ්ටි වර වර එස්වාහඃ

2 comments: