Thursday, August 23, 2012

නපුරු සිහින පෙනෙනවාට මන්තරයක්

නපුරු සිහින පෙනෙනවාට.......

රෑ නින්දට යාමට පෙර මුහුණ හොදින් සෝදා පන්සිල් සමාදන් වී දෙවියන්ට පිං දී පහත සදහන් මන්ත්‍රයෙන් 108 වරක් මතුරා නිදන්න නපුරු සිහින නොපෙනේ ......

මන්ත්‍රය 

ඕං නමෝ යං යං y%sx y%sx ඒස්වාහඃ


2 comments:

  1. මා දන්නා තරමින් පන්සිල් ගෙන් දෙවියන්ට පින්දුන් පසු නින්දට ගියත් ගැටළුවක් ඇති නොවේ, ඊට මන්ත්‍ර අවශ්‍ය නොවේ

    ReplyDelete
    Replies
    1. Nh samahara amanushyo pirith walata ehema baya nh.

      Delete