Friday, August 24, 2012

විෂ බැස්සීමට මන්තරයක්

විවිධ විෂ බැස්සීමට බාවිතා කරනු ලබන මන්ත්‍රයක්‌ 
මන්ත්‍රය 
ඕං නමෝ තකරීය මකරීය යමදූතිය කාළරාක්ෂීය සතර දලේ විෂ උගුලා එයින් පොලොවට බට පොලොවෙන් නා ලොවට බට නා ලොවෙන් නරකයට බට නරකයෙන් මකර කටට බට දා අළු බස්න කල හෙයින් තට විෂ නැතිය හඃ

0 comments:

Post a Comment