Thursday, August 23, 2012

බලසම්පන්න ගිනි මන්ත්‍ර මාලාව-01




මෙය බොහෝම බල සම්පන්න මන්තරයක්.....මෙය මාර්ගයෙන් යක්ෂයන්, පේරේතයන් විතරක් නෙමෙයි වැලි වලට මතුරා සර්පයකුට ගසුවොත් පැත්ත පලතක ඉන්නේ නැහැ.....යක්ෂ පිඩිතාවකට හිස අල්ලා මතුරුවොත් යකා හිටපු පාරක්වත් හොයන්න හම්බවෙන්නේ නෑ.........

ඕං උදකී උදා ගබ්භනී ධූරිත භය විනාසනී සෝක දුක්ඛ මධුරී ආධුරත්‍ය දේව දේව වාචඃ
ඕං ධූරිතේ ඝෝර අනන්තමං සර්ව රෝග විනාසනං බුද්ධානු කායං අග්නීච ධම්මේසු සංඝං තිරං කායං හදයං තේජේ රෝග දුක්කෝ කාක්ෂෝ ච කායං සිරක්ක්‍රං සුය්‍යාග්නි කාරපි සංඝෝ ඛන්ති ජත්‍ර ගිනි පිත්ත්‍රකං යං හිරං
ඕං භිජ්ඣා රූතරු ගවුරේච භිෂ්ණූ කාරප්පු ගිනි සසක්ක්‍රාං ගිනි පත්ති භූමි හිර සුනියං අරවලි දැඩිමුන්ධ නාථේස්වර රතන කායං බුද්ධ සමං ග්‍රහ චෝරං භූතේ හිරං පත්තීරං සන්නි දේවෝච ලක්ෂ කෝටි මාරාභි කට්ථිතේම්.
ඕං හ්‍රීඃ හ්‍රීඃ කරාභිඃ කාරා ජෝශ්වා ජලහිරලහිරව්ඃ කොටි නේත්‍රකං ගිනි පරිත්‍රකං සංඝං කෝටි වෙසමුණි කල්ලුර භික්ඛු හිර හිර ගිනි පරිත්ත්‍ර දේසනං
ඕං ඉර තෙරුං ඉර ඉන්ද්‍රා බින්දු කායේපුට මුනිං මුනිං නමෝ ලක්ෂ ගිනි හිර ගිනි බුද්ධ දේව හනු ථේර තුදා දේවකාල නේත්‍ර තුන ගිනි පරිත්ත්‍රකං
ඕං ශ්‍රාං ශ්‍රීං විෂ්ණු කාල වජ්ජ්‍රාසන භූමි බිහිනාධි රක්ක්‍රාන්ධි රක්ක්‍රාං ධීරං කිලච්චි වජ්ජ්‍රාවන භූමි කම්පා දේසනා පරිත්‍රාණං ගිනි ගිනි හිර හිර ඔට්ටු
ඕං දේව රූපනි ඈවිලි ගිනි දහසිං මෙමං කී බසිනි නොවරදවා දෙවියං යමක වාරුණී ඔරුණී කරාගිනි කරාගිනි ගිනි බුද්ද ප්‍රසංසාර ධර්ම සමයං හිරු ගිනි පරිත්තකං බුද්ද රූපා බ්‍රහ්මකඃ

බෝහෝම බලසම්පන්න මන්තරයක්......කල්පනාවෙන් පාවිච්චි කලොත් හොදයි.....

9 comments:

  1. ඔබ තුමාට ගොඩක් පිං මේ වගේ ඉතාමත් වැදගත් දේවල් අපි වගේ මන්තර සාස්තරය හදාරන අය වෙනුවෙන් ඉදිරිපත් කරන එකට...ශ්රී රාම දිෂ්ටිය ⁣ඔබතුමාගෙන් මට ලබා ගන්න පුලුවන් ද

    ReplyDelete
  2. mata nam wasa 18 gurunnansa mama yantara mantara wiswasa kranawa ma igana gannat asai danata podi mantara idan kta padam kranawa mata
    gurunnansagan updasak one

    ReplyDelete
  3. මේ වගේ එවා දව දාන්න අපිට ගොඩක් වටිනවා

    ReplyDelete
  4. මේ වගේ එවා දව දාන්න අපිට ගොඩක් වටිනවා

    ReplyDelete
  5. gini pirith bandanay.meka padam thiyne aya godak parissam wenta onh.ballo ehem allimen valakinna onh.bs

    ReplyDelete